
Srimal Kavidu
- නුසුදුසු ලෙස ලකුණු කරන්න
- සමාලෝචන ඉතිහාසය දක්වන්න
"මාර්ක් සකර්බර්ග්, ඔයාලගේ මේ අලුත් අප්ඩේට් එක සම්පූර්ණයෙන්ම අවුල්! Like, Comment සහ Share බොත්තම් ටික එක ගොඩේ ගුලි වෙලා තියෙන්නේ. පාවිච්චි කරන්න පට්ටම අමාරුයි. හොඳට තිබ්බ ඇප් එක මේ වගේ කාලකණ්ණි කරන්නේ නැතුව, ඉක්මනට මේක හදන්න!" "Mark Zuckerberg, this new layout update is a total disaster! The Like, Comment, and Share buttons are cluttered and overlapping on the screen. It’s making the app impossible to use comfortably. Stop ruining the user experience and fix this UI bu
පුද්ගලයින් 4කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය